ඔබේ පවුලේ අනාගතය සුරක්ෂිත කරගන්න හිරණ, පානදුරේ නිස්කලංක පරිසරයෙන් ඉඩමක් මිලදී ගන්න. සුරක්ෂිතතාව, සුවපහසුව සහ දෛනික පහසුකම් එකම ස්ථානයක.
• හිරණ බස් මාර්ගයට මුහුණලා පිහිටි නේවාසික ඉඩම්
• පානදුර නගරයට මිනිත්තු 10යි
• කැස්බෑව, පිළියන්දල හා බණ්ඩාරගමට ඉක්මන් ප්‍රවේශය
• ප්‍රසිද්ධ ජාත්‍යන්තර හා දේශීය පාසල් ආසන්නයේ
• රෝහල්, සුපිරි වෙළඳසැල් සහ සාප්පු සංකීර්ණ ඉතා සමීපයේ
• ගුණාත්මක කොන්ක්‍රීට් අභ්‍යන්තර මාර්ග
දැන්ම අමතන්න