Panadura සහ Moratuwa අතර, ඉතාමත් වටිනා හා සුවිශේෂී නේවාසික සංවර්ධනයට සුදුසු ස්තානයක මෙම සීමිත ඉඩම් මිලදී ගැනීමේ අවස්ථාව අපි ඔබට හඳුන්වා දී ඇත
Panadura town එකටත්, Moratuwa town එකටත් ඉතාම ආසන්නයෙන් පිහිටා තිබෙන නිසා . School, hospital, supermarket වගේ සියලුම පහසුකම් සමග බොහොම සුලු කාලයකින් සම්බන්ද වෙන්න පුලුවන්
නවීන් පන්නයේ නිවසක් සාදාගැනීමට සුදුසු පරිදි 10-10.5p ඉඩම් කොටස් 12 කට මෙම ඉඩම අපි කොටස් කර තිබෙනවා
මේ ඉඩම completely flat land එකක්. අදම ගෙයක් හදන්න පුළුවන් – fill කරන්න හෝ extra වැඩක් කරන්න අවශ්‍ය නැහැ.”
100% clear deeds තියෙන නිසා, bank loan ලබාගන්නත් පුළුවන්.
නේවසික සංවර්ධනයටත් අනාගත ආයෝජ්නයටත් කදිම අවස්තාවක්..
මෙම ඉඩමේ සින්ක්කර අයිතිය අප ආයතනය සතුව තියෙන නිසා ඔබේ ආයෝජනයට අතිශයින්ම අරක්ශාකාරී තෝරා ගැනීමක්