නිදහස් පරිසරයක පානදුර වළාන බස් මාර්ගයට ආසන්නවපිහිටි ඉතා වටිනා ඉඩමක් ඉක්මනින් විකිණීමට. බස් නැවතුම්, සුපිරි වෙළෙඳ සැල්, පාසල්, අවන්හල්, වෛද්‍ය සේවා පහසුකම් ඉතා ආසන්නයේ
නිරවුල් ඔප්පු
පානදුර මූලික රෝහලට 1km
Lyceum ජාත්‍යන්තර පාසලට 500m
නල ජලය සහ තෙකලා විදුලිය
ඉඩම වටා තාප්පය බැඳ ඇත
බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි