අනෙකුත් හිරණට ආසන්නයේ ඇති අනෙකුත් සංවර්ධනය කර විකුණන ඉඩම් වලට සාපෙක්ශව ඉතාම සදාරණ මුදලකට ඉඩමක් මිලදි ගැනිමට ඇති අවසාන අවස්ථාව මෙය විය හැකිය.
✅ කාපට් යෙදු පුළුල් මාර්ග
✅ කොන්ක්‍රිට් යෙදු කාණු පද්ධති
✅ ඉඩම වටෙම තාප්ප ඉදිකර ඇත
✅ Lyceum ජාත්‍යන්තර පාසල ආසන්නයෙන්
✅ නල ජලය සහ විදුලි පහසුකම්
✅ පානදුර නගරයට විනාඩි 5 යි
✅ අනෙක් පැත්තෙන් පිළියන්දල කෑස්බෑව පාර
✅ සුපිරි වෙළඳසැල්, බැංකු සහ රෝහල් පහසුකම්ද සහිතයි.
✅සම්භාවනීය අසල්වාසී වටපිටාව
✅ සියලු නාගරික පහසුකම් මෑදිකොට
👉 සුඛෝපභෝගී දිවියකට අගනා බිම්ක්!
📍 පානදුර- හිරණ බස්පාර පේන දුරින්
👉 පොලී නැතුව නිදහසේ මාස 12න් ගෙවන්න.
ඉතිරිව ඇත්තේ බිම් කොටස් 6 නිසා ඔබේ බිම කොටස අදම වෙන්කර ගන්න