📍පානදුර කිරිබේරිය අංග සම්පූර්ණ දෙමහල් නිවස විකිණීමට
📌නිව්ඩාව - පානදුර ප්‍රධාන පාරට 40m
▪️කාමර 5
▪️ බාත්රූම් 2
▪️ අඩි 20 පාර
▪️ පානදුර නගරයට / දුම්රියපොලට කි.මී 5
▪️ලයිසියම් ජාත්‍යන්තර පාසලට කි.මී 6
▪️ ගැලනිගම අධිවේගී මාර්ග හුවමාරුවට - වි. 15 යි
▪️ කුරුස හන්දියට - වි.5 යි
බැංකු, සුපිරි වෙළෙඳ සැල් වලට පහසුවෙන් ළඟා විය හැක.
🔺 මිල : ලක්ෂ 175 (සාකච්ඡා කරගත හැක)