🏡 පානදුර නිවසක් විකිණීමට ඇත (SSPH-440)
🟢 ලිපිනය - කදුරුදූව පාර, ගොරකාන, පානදුර.
🟢 ඉඩමේ ප්‍රමාණය - පර්චස් 08
🟢 මහල් 2කට සැලසුම් කර ඇත
🟢 පහල මහල වැඩ සම්පූර්ණ නිමවා ඇත
🟢 නිදන කාමර - 02
🟢 නාන කාමර - 01
🟢 විසිත්ත කාමරය
🟢 මුළුතැන්ගෙය
🟢 වර්ග අඩි - 1732
🟢 පිටත වැසිකිළිය
🟢 එලිමහන් නාන ස්ථානය
🟢 නවීන මුලුතැන්ගෙය (Pantry Cupboard සහිත)
🟢 ජලය, විදුලිය, SLT Fiber ඇතුලු සියලු පහසුකම් සහිතයි
🟢 අඩි 20 කාපට් ප්‍රධාන මාර්ගය
🟢 අඩි 15 ප්‍රවේශ මාර්ගය
🟢 මොරටුව නගරයට - 3.5km
🟢 පානදුර නගරයට - 6km
🟢 පරණ ගාලු පාරට - 600m
🟢 ප්‍රධාන පාසල්, බැංකු, සුපිරි වෙළෙඳසැල්, රෝහල් සහ අනෙකුත් අත්‍යාවශ්‍ය පහසුකම් ආසන්නයෙන්ම
🟢 ගංවතුරෙන් සහ ස්වාභාවික විපත් වලින් තොර ප්‍රදේශය
🟢 නිදහස් හා සාමකාමී පරිසරය
🟢 මිල සාකච්ඡා කළ හැකිය
🟢 නිරවුල් ඔප්පු
----------------------------------------------
🏡 Panadura House for Sale (SSPH-440)
🟢 Address - Kaduruduwa Road, Gorakhana, Panadura.
🟢 Land Size - 08 Perches
🟢 Planned for 2 floors
🟢 Ground floor work is complete
🟢 Bedrooms - 02
🟢 Bathrooms - 01
🟢 Living room
🟢 Kitchen
🟢 Sq ft - 1732
🟢 Outside toilet
🟢 Outdoor shower
🟢 Modern kitchen (with pantry cupboard)
🟢 Water, electricity, SLT Fiber all facilities
🟢 20 feet carpeted main road
🟢 15 feet access road
🟢 To Moratuwa town - 3.5km
🟢 To Panadura town - 6km
🟢 To Old Galle road - 600m
🟢 Close to major schools, banks, supermarkets, hospitals and other essential amenities
🟢 Flood and natural disaster free area
🟢 Free and peaceful environment
🟢 Price is negotiable
🟢 Clear deeds