"New Machine Tech Homagama (Pvt) Ltd" are Pioneer in Manufacturing & Exporting of Construction Machinery & Equipment in Sri Lanka over 37 Years with Proven Track records of Quality Products.
"නිව් මැෂින් ටෙක් හෝමාගම (පුද්ගලික) සමාගම", ශ්‍රී ලංකාවේ වසර 37 ක් පුරා නිෂ්පාදනයේ ගුණාත්මක බව තහවුරු කරමින් ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ, භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ හා අපනයනය කිරීමේ පුරෝගාමින් වෙතින්,
• Pan Mixer
බදාම මිශ්‍රණ යන්ත්‍රය
Model - MPA
Gear Box - 100
Loading Method - Manual
Power - 5HP (Single Phase/Three Phase)
Drum Speed (mm) - 25
Diameter - 40”
Capacity - ¼ Bag
• සියලුම අමතර කොටස් අප සතුව ඇත.
• Warranty 01 Year for Machine & Changfa Engine.
යන්ත්‍රයට සහ චැන්ෆා එන්ජිමට අවුරුද්දක වගකීමක් සහිතයි.
• Warranty 06 Months for Motor.
මෝටරයට මාස 06 වගකීමක් සහිතයි.
• අලෙවියෙන් පසු විශිෂ්ට සේවාව.
• මිල: රු. 499,000/=සිට
• Branches -Homagama ,Kurunegala, Matara & Ampara
ශාඛා - හෝමාගම, කුරුණෑගල, මාතර හා අම්පාර
• Conditions Apply
කොන්දේසි සහිතයි.