කොළඹට 12km (මිනිත්තු 20) යි. උස්වැටකෙයියාව - මීගමුව පාරට මායිම් වන පර් . 12ක ඉඩම වීකිනීමට. බෝපිටිය, පමුණුගම, විලාපල්මා හෝටලය ඉදරීපිට මුහුදු වෙරළට 50m.
ජාඇල අධිවේගී පිවිසුමට මිනිත්තු 15. බෝපිටිය 2km.
මුළු ඉඩම ලක්ෂ 84 පමණයි. මිල ගනන් කතා කල හැක.
12/25p bare land in Bopitiya wahatiyagoda facing Negombo Colombo beach road for sale, infront of Villa Palma Hotel.
50m to beach.
15 mins to Highway entrance.
2km to Bopitiya town.