පේන්ට් වැඩ!
ඔබේ නිවසේ හෝ කාර්යාලයේ පැරණි බව මකා අලුත් ආලෝකයක් ලබා දීම සඳහා, අපගේ පළපුරුදු කණ්ඩායමෙන් ඉතා හොඳින් සිදුකරන ඉන්ටිරියර් සහ එක්ස්ටිරියර් පේන්ට් වැඩ ලබාගන්න!. ඉතා උසස් අනර්ඝ නිමාවක් සහිතව ඔබේ සියලු පේන්ට් වැඩ ගුණාත්මකව කර දීමට අප සූදානම්. අමුද්‍රව්‍ය ඇතුව හෝ නැතිව , පොටි වැඩ, ෆිලර් ආලේප කිරීම්, නවීන ක්‍රමයට පේන්ට් ක්‍රම, නවීන වර්ණ සුසංයෝග පිළිබඳ අදහස් අප විසින් ලබා දෙන්නෙමු.
🖌️ අපගේ සේවාවන්:
🔹 ඇතුළත සහ පිටත/ තීන්ත වැඩ
🔹 ගෙවත්ත බිත්ති / තට්ටු ආලේපනය
🔹 වර්ණ ගැලපීම සහ උපදෙස්
🔹 පැරණි තීන්ත ඉවත් කිරීම සහ අලුත් ආලේපනය
✅ උසස් තත්ත්වයේ තීන්ත
✅ වේලාවට අවසන් කරන සේවාව
✅ සාධාරණ මිල ගණන්
✅ නිවැරදි සහ පිරිසිදු වැඩ
📞 දැන්ම අමතන්න