නිවසේ සියලුම පෙන්ටින් වැඩ අමුද්‍රව්‍ය සමඟ වගකිමක් කිරිම බාර ගනිමි .
පොටි කොඩ් දෙකක් ඇද පිලර් කිරිම ව.අ.50/=
ඇතුලත බිත්ති ඉමල්ෂල් තින්ත ආලේප ව.අ.50/=
පිටත බිත්ති වෙිදර්සිල් ආලේප කිරීම ව.අ.75/=
පිටත බිත්ති වෝටපෘප් ආලේප කිරිම ව.අ.100/=
ස්ලැබි /බාත්රැමි වෝටපෘප් ආලේප කිරීම ව.අ.250/=
වාහලවල් roofing paint ව.අ.80/=
පොලෝව floor paint ව.අ.75/=
දොරවල් ,ජනෙල් ,උළුවහු ,ගෘහභාණ්ඩ ,අත්වැල ,තරප්පු පෙල ,පැන්ට්‍රි කබඩි වෝටබෙස් කිරිම අමුද්‍රව්‍ය සමඟ .
වෝටබෙස් කිරීම ව.අ.= 300/=
ස්ප්රේපේන්ටින් ව.අ.180/=
එනමල් තින්ත ආලේප ව.අ.120/=
ඔටෝපේන්ටි = 200/=
සියලුම පින්තාරු වැඩ අමුද්‍රව්‍ය සමඟ හෝ අමුද්‍රව්‍ය නොමැතිව විශ්වාස වන්තව කර දෙමි .
Ranga construction