💼 තනතුර : පින්තාරු ශිල්පී (Painter)
💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 18 – 25 අතර විය යුතුය
【~】✪ ශාරීරිකව සෞඛ්‍ය සම්පන්න විය යුතුය
【~】✪ ධනාත්මක ආකල්පයකින් යුක්තව කණ්ඩායමක් සමඟ වැඩ කිරීමට හැකියාව තිබිය යුතුය
【~】✪ පින්තාරු කටයුතු පිළිබඳ මූලික දැනුමක් හෝ උනන්දුවක් තිබීම
【~】✪ මූලික නඩත්තු හා අලුත්වැඩියා කටයුතු සිදු කිරීමට හැකියාව තිබීම
【~】✪ උපකරණ හා සේවා ස්ථාන පිරිසිදුව හා ආරක්ෂිතව තබා ගැනීමේ හැකියාව තිබීම
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ සමාගම් පරිශ්‍රය තුළ සිදුකරන පින්තාරු කටයුතු සඳහා සහාය වීම
【~】✪ මූලික නඩත්තු හා අලුත්වැඩියා කටයුතු සඳහා සහාය වීම
【~】✪ දෛනික පහසුකම් නඩත්තු කටයුතු සඳහා පරිපාලන කණ්ඩායමට සහාය වීම
【~】✪ භාවිත කරන උපකරණ හා වැඩ කරන ප්‍රදේශ පිරිසිදු හා ආරක්ෂිත තත්ත්වයෙන් පවත්වාගෙන යාම
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, කරුණාකර ඔබගේ අයදුම්පත පහත WhatsApp අංකයට යොමු කරන්න.
#📳 දුරකථන අංකය :
077 165 3321 (WhatsApp)
# 📧 ඊ-මේල් ලිපිනය : indumini.ukwattage@jatholdings.com
📪 ලිපිනය :
JAT Holdings PLC
ප්‍රධාන කාර්යාලය – තලවතුගොඩ
අපගේ පරිපාලන හා කළමනාකරණ අංශය සමඟ එක්වීමට මහඟු අවස්ථාවක්. ඔබටත් මෙම අවස්ථාව අහිමි කර නොගන්න!