Paint Shop Pos System, Software, Point of Sale
Paint Shop Pos System, Software, Point of Sale
________________________________________________________
*කුඩා පරිමාණයේ ඔබේ ව්‍යාපාරයටත් POS System එකක්
*ව්‍යාපාරයේ කුඩා පරිමාණයේ වුවත් ඔබට සිදු කළ යුතු කාර්යභාරය නම් ඊට සමානුපාතිකව කිසිසේත්ම අඩු නොවන්නේ ය. ඉදින් අදාළ ගනුදෙනු ලේඛනගත කිරීම ,වාර්තා සැකසීම, අයවැය පිළිබඳව සැලකිලිමත් වීම යනාදි සියල්ල සාම්ප්‍රදායික ක්‍රමවේදය හරහා ඉටුකිරීමේදී ගැටලු රාශියක් පැන නැගීමට ඉඩ ඇත .නමුත් මෙම pos system හරහා ඔබගේ ගනුදෙනු ලේඛනගත ගත කිරීම ක්ෂණයකින් ඉටු කරගත හැකිය.
*Pos system එකක් මගින් ඔබේ මිලදී ගැනීම් ,විකුණූම්, විකුණුම් වල එකතුව, මිලදී කැනීම් වල සාරාංශය මෙන්ම සේවක පිරිසගේ තොරතුරු ඇතුළත් කිරීම සිදුකර ගත හැකියි.
*මීට අමතරව,ගබඩා කර ඇති භාණ්ඩ නිමවීමට ප්‍රථමයෙන් දැනගන්නා පණිවිඩ ලැබෙන ලෙස ඔබට pos system එකක් සැකසිය හැකිය. තවද ගනුදෙනුකරුවන් ට ලබාදෙන වට්ටම් දීමනා පිළිබඳව කලින් තොරතුරු එක් රැස්කොට තබාගත හැකිය.
*එමෙන්ම ඔබ ස්ථාන කිහිපයක වෙළඳාම් පවත්වාගෙන යන්නේ නම් භාණ්ඩ එක් අලෙවි සැලකින් තවත් අලෙවි සැලකට ගෙනයාමේදී තොරතුරු ඉක්මනින් ම ලේඛනගත කිරීමට හැකියාව ලැබේ. තවද ස්ථාන කිහිපයක පවතින වෙළෙඳසැල්වල සමස්ත ගනුදෙනු පිළිබඳ තොරතුරු ඔබේ ජංගම දුරකථනයට ලබා ගැනීමේ හැකියාවද මින් පවතී
*ඔබ භාණ්ඩ මිලදී ගන්නා සැපයුම්කරුවන් පිළිබඳ තොරතුරු ද මෙහි ගබඩා කිරීමට අවකාශය පවතී. විකුණුම් නිලධාරීන්ට ලබා දෙන දීමනා ඔවුන්ගේ විකුණුම් මත ලබාදීමට මෙම pos system හරහා පහසු දායක ක්‍රමවේදයන් පවතී.
*වෙළඳාමට අත්‍යවශ්‍ය ගනුදෙනු පමණක් නොව එදිනෙදා බිල්පත් එනම් ජල, විදුලි යනාදී බිල්පත් පවා මේ හරහා ගබඩා කරගෙන ලාභය අලාභය ගණනය කිරීමේ හැකියාව ඉතාමත් අනර්ඝය. කාලසීමාව අවසානයේ ඔබේ දියුණුව පිළිබඳව ප්‍රදර්ශනාත්මක සැකසුම් ක්ෂණිකව ලබාගත හැකිය. වර්ෂය පුරා ,මසක් පුරා හෝ දිනක් පුරාවට වුවද අදාළ තොරතුරු ලබාගත හැකියි
ඔබේ සේවක පිරිස කොතරම් කාලසීමාවක් විකුණුම් සඳහා වැය කරනු ලැබුවාද සහ සේවය කරන ලද කාලසීමාව යනාදී තොරතුරු පවා මෙම pos system හරහා ලබාගත හැකිය
*මීට අමතරව පාරිභෝගිකයන් වෙත යවනු ලබන දීමනා පිළිබඳව සඳහන් sms යනාදිය නිකුත් කිරීමටද පහසුවක් වනු ඇත.
*අමාරුවෙන් කරපු වැඩ ඔක්කොම පහසුවෙන් කරගන්න . Pos system එකක් අරගෙන වැඩ කරොත් ඇබ්බැහි වෙනවා නියත යි. හා හා දැන් කොහෙන්ද ගන්නේ කියලා හොයන්න ඕන නෑ. කෙලින්ම යන්න Rk enterprises එකට. නැත්තම් කෝල් එකක් දෙන්න .
Koko & Mint Pay Accept...
Our Location,
RK Enterprices,
Jayamawatha,
Lake Side,
Boralasgamuwa.
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
POS Software (Point Of Sale) Billing - Grocery System
MEMBERColombo, Computer AccessoriesRs 30,00058 daysPOS Software (Point Of Sale) Billing - Grocery System
MEMBERColombo, Computer AccessoriesRs 30,00059 daysRestaurant (POS) System and Point of Sale Management Software.
MEMBERColombo, Computer AccessoriesRs 30,0008 hoursSupermarket Point of Sale (POS) software Grocery POS System
MEMBERColombo, Computer AccessoriesRs 35,00029 days