අපගේ පැල තවාන සඳහා විශ්වාසවන්ත, සුහදශීලී සහ අවංක පැල තවාන් සහකාර කෙනෙකු සොයමු.
මෙම රැකියාවේදී ඔබට පැල පෝච්චිවල සිටුවීම, ජලය දැමීම, පැල එහා මෙහා ගෙනයෑම සහ පැල ප්‍රවාහනය සඳහාපැටවීම සහ බෑම වැනි සාමාන්‍ය පැලෑටි රැකවරණ කටයුතු සිදු කිරීමට සිදුවේ.
අපට සතියකට දින 5ක් හෝ 6ක්, පෙ.ව. 8:00 සිට ප.ව. 5:00 දක්වා නම්‍යශීලී සේවා කාලයක් ලබා දිය හැක.තවද සන්නිවේදනය කර ගැනීමෙන් පසු සේවා දින සහ වේලාවන් සාකච්ඡා කර වෙනස් කර ගත හැක.
අප සමඟ වැඩ කිරීමට කැමති, යහපත් ආකල්ප ඇති අයෙක් නම්, අදම අයදුම් කරන්න. කරුණාකර WhatsApp සහ Email පමනක් සම්බන්ධ කරගන්න. Mobile Number - 076 7990429
We are looking for a reliable, friendly, and honest nursery assistant for our plant nursery. In this job, you will be required to perform general plant care duties such as potting plants, watering, moving plants, and loading and unloading plants for transport. We can offer a flexible working schedule of 5 or 6 days a week, from 8:00 AM to 5:00 PM. Furthermore, the working days and hours can be discussed and adjusted after communication. If you are someone with a good attitude who loves to work with us, apply today. Please contact us via WhatsApp only. Mobile Number - 076 7990429