🌴 පාදුක්ක ඉඩමක් විකිණීමට ඇත (SSPL-337)
🟢 ලිපිනය - මිරියගල්ල ,කහවල,පාදුක්ක.
🟢 ඉඩමේ ප්රමාණය - පර්චස් 160
🟢 රඹුටන් ගස් හංදියෙන් හැරි යෝජිත ඉඩම යායුතු මාර්ගය පිහිටා ඇත. ( සීතාවක ප්රාදේශීය සභාවට අයත් )
🟢 හතරැස් ඉඩමක
🟢 සුන්දර වෙල්යායකට මුහුණලා පිහිටී පදිංචියට හෝ ඔනෑම වගාවකට ඉතාම සුදුසු ඉඩම
🟢 පාදුක්ක නගරයට - 7km
🟢 හොරණ ගුරුගොඩ,මලගල පාර පාදුක්ක ප්රධාන බස් පාරේ සිට - 650m
🟢 තෙකලා විදුලිය, නල ජලය .
🟢 අඩි 15 ක මාර්ගය
🟢 ගංවතුරෙන් සහ ස්වාභාවික විපත් වලින් තොර ප්රදේශය
🟢 නිදහස් හා සාමකාමී පරිසරය
🟢 නිරවුල් ඔප්පු
🟢 මිල සාකච්ඡා කළ හැකිය
-------------------------------------------------
🌴 Padukka land for sale (SSPL-337)
🟢 Address - Miriyagalle, Kahawala, Padukka.
🟢 Land size - 160 perches
🟢 Land is located on the road from Rambutan gas junction. (Belongs to Seethawaka Pradeshiya Sabha)
🟢 Square land
🟢 Facing a beautiful paddy field, suitable for residence or any cultivation
🟢 To Padukka town - 7km
🟢 From Horana Gurugoda, Malagala Road, Padukka main bus road - 650m
🟢 Three phase electricity, piped water
🟢 15 feet road
🟢 Area free from floods and natural disasters
🟢 Free and peaceful environment
🟢 Clear deeds
🟢 Price is negotiable