Padukka , Coconut , Banana, Durian cultivated 24 Perches land for Sale
Water & Electricity available
Claim Area for residence
පාදුක්ක හා ඉංගිරිය නගර වලට පහසුවෙන් ළඟාවිය හැකි දුරින් පිහිටි ,පදිංචියට සුදුසු
♦️ගෙඩි කැඩෙන පොල් ගස් 9ක්,
♦️ගෙඩි හැදෙන දූරියන් ගසක්,
♦️කෙසෙල් ,
♦️ආත්ත ,
♦️අලිගැටපේර ,
♦️පුවක් වගාවන් සහිත
පර්. 24ක ඉඩමක් ලක්ෂ 3.10/= බැගින් විකිණීමට .
🔴 නාන ඇලකට 100m ක් දුරින්
🔴ඉංගිරිය කොළඹ 125 බස් පාරට 200m