🌿 Aurelia | වාරියපොල – පාදෙණිය 🌿- ......
🏡 පදිංචියටත් • ආයෝජනයටත් සුදුසු බිම් කොටස් 45ක්!
වෙල්යායක සුන්දරත්වයත්, නිදහසේ සැනසිල්ලත් සමඟ ඔබේම නිවසක් ගොඩනගන්න හෝ වටිනා ආයෝජනයක් කරන්න අදම වෙන්කරගන්න. 🌿
💰 පර්චසයක් රු.175,000/- සිට
🎁 එකවර ගෙවීමේදී 10% විශේෂ වට්ටමක්
📅 පොළී රහිතව මාස 24කින් ගෙවීමේ පහසුකම
✔️ නල ජල පහසුකම්
✔️ සින්නක්කර ඔප්පු
✔️ 100% තැනිතලා භූමිය
✔️ පැය 24 පුරා ගමනාගමන පහසුකම්
✔️ Hotels / Guest Houses / Cabana / Eco-Friendly ව්‍යාපාර සඳහාත් සුදුසුයි
🚗 අනුරාධපුර–කුරුණෑගල ප්‍රධාන මාර්ගයට මීටර් 100යි
🚗 අනුරාධපුර–කොළඹ 57 බස් මාර්ගයට මීටර් 100යි
🚗 වාරියපොල නගරයට විනාඩි 05යි
🔥 සීමිත බිම් කොටස් 45ක් පමණයි!
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න!..