ඔබත් රැකියාවක් සොයමින් සිටින අයෙක්ද?
කෙටි කලකින් ඉහළ වැටුපක් ලැබීමට අප හා එක්වන්න. පුරප්පාඩු සීමිත බැවින් අදම අයදුම් කරන්න! 🤝
🏭 නිෂ්පාදන සහ ඇසුරුම් අංශ:
* 🍪 බිස්කට් / කේක් / චොකලට්
* 🍜 ටිප් ටිප් / සෝයා මීට්
* 🧋 බීම වර්ග / ජෑම්
* ⏰ ප්ලාස්ටික් භාණ්ඩ
📍 සේවා ස්ථානයන්:
* කඩවත | නිට්ටඹුව | ජාඇල
💰 වැටුප් සහ ප්රතිලාභ:
* මාසික වැටුප: රු.65,000 - 80,000 දක්වා 💵
* දෛනික වැටුප: රු. 2,100 - 3,600 (එදිනම ලබාගත හැක)
* අතිකාල දීමනා (OT): පැයකට රු. 210 - 220 දක්වා
* සති වැටුප්: ලබා ගැනීමේ පහසුකම් ඇත
* අමතර: පැමිණීමේ දීමනා සහ ඩබල් බෝනස් හිමිවේ 🎁
🏠 සැපයෙන පහසුකම්:
* නොමිලේ ආහාර සහ නවාතැන් පහසුකම් 🍛🛌
* නිල ඇඳුම් සැපයේ 👕
* අතිකාල සේවයේදී ආහාර නොමිලේ ලැබේ
🎓 සුදුසුකම්:
* නවක සේවක සේවිකාවන් බඳවා ගැනේ.
* අ.පො.ස (සා.පෙ) පෙනී සිටි අයටද අයදුම් කළ හැකිය.
* යහළුවන් හෝ කණ්ඩායම් වශයෙන් පැමිණිය හැක. 👫
📞 දැන්ම අමතන්න: 077 0180862 (ඉමල්කා)
පැමිණි දිනම රැකියාව හිමිවේ!