පිරිමි සහ ස්ත්‍රී සේවකයින් අවශ්‍යයි - කුමුදු තේ කර්මාන්ත ශාලාව
කර්මාන්ත ශාලාවේ පැකින් අංශය සඳහා පිරිමි සහ ස්ත්‍රී සේවකයින් කුමුදු තේ කර්මාන්ත ශාලාව, ඉත්තපාන, මතුගම සඳහා අවශ්‍ය වේ.
නවාතැන් ලබා දෙනු ලැබේ
වැටුප: රු. 50,000 - 65,000/-
විමසීම්: 0763469293