නුගේගොඩ පිහිටි අප ආයතනය ට භාණ්ඩ ඇසුරුම් කිරීම සදහා පිරිමි අයෙක් වුවමනා කර තිබේ.
වැඩි විස්තර සදහා අප අමතන්න
නවාතැන් හා කෑම පහසුකම් නොමැත එම නිසා කොළඹ අවට පදිංචි අය පමනක් විමසන්න