සේවිකාවන් වහාම අවශ්‍යයි
අරංගල පිහිටි Scan Lanka Trading Co (Pvt) Ltd ආයතනයේ පැකින් (Packing) අංශයන් සඳහා වහාම සේවිකාවන් බඳවා ගැනේ.
අංශ: ඇසුරුම් (Packing) අංශ සඳහා.
සුදුසුකම්: දක්ෂ, කාර්යශූර කාන්තා සේවිකාවන්.
විශේෂත්වය: අරංගල සහ කහන්තොට අවට පදිංචිකාරිනියන් විශේෂයි.
ප්රතිලාභ: ආකර්ෂණීය වැටුප් සහ දීමනා.
ඔබත් මේ සඳහා උනන්දුවක් දක්වන්නේ නම් පහත දුරකථන අංක ඔස්සේ අපව අමතන්න:
විමසීම්:
📞 071 4 307 685