ජාත්‍යන්තර වශයෙන් පිලිගත් ප්රමුඛ පෙලේ බිස්කට්, කේක් ආයතනයක් සදහා ඇසුරුම් සහයක සහයිකාවන් බදවා ගැනේ.
> වයස අවු.18ත් 40ත් අතර ගැහැනු ලමුන් සහ වයස අවු.18 ත් 35ත් අතර පිරිමි ලමුන් බඳවා ගැනේ
> සහනදායී මිලට නවාතැන් පහසුකම් හා ආහාර සැපයේ
> අවුරුද්දකට දෙවරක් දීමනා
> පාරිතෝෂික දීමනා
> දිරි දීමනා
> ප්‍රවාහන පහසුකම්
> අතිකාල දීමනා සමග තවත් දීමනා සහිතයි
> වෛද්‍ය පහසුකම්
> සේවක අර්ථසාධක මුදල් ගෙවනු ලැබේ
> මාස 03කට පසුව නොමිලේ බිස්කට් පාර්සලයක් හිමි වේ
> වැටුප රු. 65,000කට වඩා ලබා ගත හැකියි
+++ අමතන්න 0777885624 / 0777885634 / 0777078800