📢 ඇසුරුම් සහායකාවන් අවශ්‍යයි (Packing Helpers)
අපි ඇණ ආශ්රිත නිෂ්පාදන ක්ෂේත්රයේ විශ්වාසනීය ආයතනයක් වන අතර, අපගේ කර්මාන්තශාලා කටයුතු සඳහා උනන්දුවෙන් හා කැපවීමෙන් වැඩ කළ හැකි ඇසුරුම් සහායකාවන් සොයමින් සිටිමු.
📍 ස්ථානය: අංගොඩ / කොලොන්නාව / කඩුවෙල අවට
🔹 වගකීම්:
• නිෂ්පාදන ඇසුරුම් කිරීම
• භාණ්ඩ සකස් කිරීම හා ගබඩා කටයුතු සඳහා සහාය වීම
• වැඩිදුර උපදෙස් අනුව දෛනික කාර්යයන් ඉටු කිරීම
📞 අමතන්න: 070 776 2139
📧 Email: careers.ient@gmail.com