නොම්ලේ රැකියා ඇබෑර්තු.
රත්මලාන පිහිටි බිස්කට් නිෂ්පාදනායතනයකට
වයස 18- 40 අතර කාන්තා ඔබට
සුහදශීලි සේවා මඩුල්ලක් සමග ස්ථිර රැකියාවක්
අප ආයතනයේ බිස්කට් ඇසුරුම් අංශය සඳහා පුහුණු/ නුපුහුණු සේවිකාවන්
කඩිනම්න් බඳවා ගැනේ.
ETF / EPF දායකත්වය
නිල ඇදුම් / ආහාර පාන
වසරකට දෙවරක් වරප්රසාද
ආරක්ෂිත නවාතැන් පහසුකම්
ප්රවාහන පහසුකම්
ආසන්න වශයෙන් 70,000 /= ආකර්ෂණීය වැටුප්
සුරක්ෂිත අනාගතයක් අප සමග එක්වන්න!
විමසිම් 070 3583491