ජාත්‍යන්තර මට්ටමේ තාක්ෂණික දැනුම ඔබේ දරුවාට නිවසටම! 7-11 ශ්‍රේණි සහ O/L, A/L සිසුන් සඳහා විශේෂයෙන් සකස් කළ මෙම පාඨමාලාව මගින් IT මූලික සංකල්ප, Python Coding, AI (ක්‍රියාකාරී කෘතිම බුද්ධිය) සහ Machine Learning පිළිබඳ ප්‍රායෝගික දැනුම මුල සිටම සරලව ලබාදේ. Peradeniya Engineering උපාධිධාරී ප්‍රායෝගික ක්ෂේත්රයේ නිරත ඉංජිනේරුවරයෙකු විසින් Google Meet ඔස්සේ සති අන්තයේ පවත්වනු ලබයි.