💼 තනතුර : පාසල් බස රථ රියදුරු
✅ NCG Express ආයතනය විසින් රත්නපුර ලයිසියම් ජාත්‍යන්තර පාසල සඳහා අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් පාසල් බස් රථ සඳහා පළපුරුදු බස් රථ රියදුරු මහත්වරුන් බඳවා ගැනේ.
✅ ගමන් මාර්ගය : අවිස්සාවේල්ල නගරය - රත්නපුර ලයිසියම් ජාත්‍යන්තර පාසල
✅ සුදුසුකම් :
🔹 වලංගු බර වාහන රියදුරු බලපත්‍රයක් (Heavy Vehicle License) තිබිය යුතුය
🔹 අවම වශයෙන් අවුරුදු 2–3 ක රියදුරු පළපුරුද්ද
🔹 පාසල් දරුවන් සමඟ කටයුතු කිරීමට සුදුසු හැසිරීම
🔹 වගකීම් සහිත, විශ්වාසනීය පුද්ගලයින් විය යුතුය
🔹 ප්‍රදේශය පිළිබඳ හොඳ දැනුමක් තිබීම වාසියක්
🔹 වයස අවුරුදු 30 – 55 අතර
✅ විශේෂ සලකා බැලීම් :
🔹 එම මාර්ගයේ බස් රථය සඳහා අවිස්සාවේල්ල ප්‍රදේශයෙන්ම ළමා සුරැකුම් නිලධාරීණියන් (Care Taker - Female) සම්බන්ධ කර ගත හැකි රියදුරන් ඉක්මනින් බඳවා ගැනේ.
✅ කාර්යභාරය :
🔹 පාසල් දරුවන් ආරක්ෂිතව ප්‍රවාහනය කිරීම
🔹 නියමිත වේලාවන්ට (7.30AM / 1.30PM) සේවය කිරීම
🔹 බස් රථය පිරිසිදු සහ සුරක්ෂිත තත්ත්වයේ තබා ගැනීම
✅ රැගෙන ආ යුතු ලියකියවිලි :
🔹 වලංගු බර වාහන රියදුරු බලපත්‍රය
🔹 උප්පැන සහතිකයේ පිටපත්
🔹 ජා/හැ පත හා එහි පිටපතක්
🔹 බැංකු පොතෙහි පිටපතක්
☎️ වැඩි විස්තර දැනගැනීම සඳහා
0772318544 | 0774791038