🚌 තනතුර - පාසල් බස් රියදුරු (School Bus Drivers)
✅ රත්නපුර ලයිසියම් ජාත්‍යන්තර පාසැල සඳහා පහත ප්‍රදේශවලින් පාසල් බස් රථ රියදුරන් බඳවා ගැනේ.
✪ ගොඩකවෙල
✪ අවිස්සාවේල්ල
✪ කලවාන
✅ සුදුසුකම්:
✪ වලංගු බර වාහන රියදුරු බලපත්‍රයක් (Heavy Vehicle License) තිබිය යුතුය
✪ අවම වශයෙන් අවුරුදු 2–3 ක රියදුරු පළපුරුද්ද
✪ පාසල් දරුවන් සමඟ කටයුතු කිරීමට සුදුසු හැසිරීම
✪ ප්‍රදේශය පිළිබඳ හොඳ දැනුමක් තිබීම වාසියක්
✪ වයස අවුරුදු 35 – 50 අතර
✪ වත්තල ප්‍රදේශවලින් අයදුම්කරුවන්ට ප්‍රමුඛත්වය ලබා දෙනු ඇත.
✅ කාර්යභාරය:
✪ පාසල් දරුවන් ආරක්ෂිතව ප්‍රවාහනය කිරීම
✪ නියමිත වේලාවන්ට (පෙරවරු සහ පස්වරු) සේවය කිරීම
✪ වාහනය පිරිසිදු සහ සුරක්ෂිත තත්ත්වයේ තබා ගැනීම
✅ රැගෙන ආ යුතු ලියකියවිලි :
🔹උප්පැන සහතිකයේ පිටපත්
🔹ජා/හැ පත හා එහි පිටපතක්
🔹 බැංකු පොතෙහි පිටපතක්
☎️ වැඩි විස්තර දැනගැනීම සඳහා 0774791038 | 0742922840