🏡 පරම්පරාගත වලව්ව සහ ඉඩම ඉක්මනින් විකිණීමට
මාතර කඹුරුපිටිය ප්රදේශයේ ප්රභූ පවුලකට අයත් මෙම පරම්පරාගත වලව්ව සහ වටිනා ඉඩම, හිමිකරු විදේශගත වන බැවින් ඉතාමත් සහනදායී මිලකට ඉක්මනින් විකිණීමට ඇත.
📍 පිහිටීම සහ ප්රවේශය
කඹුරුපිටිය, සපුගොඩ පිරිවෙන අසල
කඹුරුපිටිය - අකුරැස්ස ප්රධාන පාරට මීටර් 50 යි
කඹුරුපිටිය නගරයට මීටර් 850 යි
නිදහස්, මනරම් පරිසරය සහ වලව්වට පිටුපසින් සුන්දර වෙල්යායක්
🏠 වලව්වේ විස්තර
නිදන කාමර 05 | නාන කාමර 02
පිටතින් පිහිටි සේවක පහසුකම්
පැරණි ගෘහ නිර්මාණ ශිල්පයට අනුව නිමවා ඇති ඉඩකඩ සහිත නිවස
🌱 ඉඩමේ විස්තර
පර්චස් 298 ක විශාල ඉඩම
පිරිසිදු නිරවුල් ඔප්පු
ප්රධාන වශයෙන්ම කුරුඳු වගාකර ඇත
ගොරකා, පලතුරු සහ ආර්ථික භෝග රැසක්
කොස්, ඇට්ටෝනියා වැනි වටිනා දැව ගස්.
🔥 සුවිශේෂී මිල අඩු කිරීම!
ප්රදේශයේ පර්චස් එකක මිල රු. 250,000/- පමණ වේ.
කලින් මිල : පර්චස් එකක් රු. 160,000/- ක් පමණ. සම්පූර්ණ මිල මිලියන 48
දැන් මිල: පර්චස් එකක් රු. 115,000/- ක් පමණි!
සම්පූර්ණ මිල මිලියන 34
ඒකත් ඉඩම බලලා කතා කරගන්න පුලුවන්.
✨️විශේෂත්වය: මෙම මිල ගණනය කර ඇත්තේ ඉඩමේ වටිනාකමටත් වඩා ගොඩක් අඩුවෙන්. වලව්ව සඳහා කිසිදු මිලක් නියම නොකර.
🎥 වීඩියෝව මෙතැනින් බලන්න:
https://youtu.be/OueRs8STsZQ?si=zULuJ9R4cg-WhTFq
📞 වැඩිදුර විස්තර සඳහා අමතන්න:
ජන්මික: