පයාගල පිහිටි අපගේ හාර්ඩ්වෙයාර් ආයතනය සඳහා පාරිභෝගික හසුරුවන්නන් බඳවාගනු ලැබේ.
# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : පාරිභෝගික සහාය සහ බිල්පත් හසුරුවන්නා
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ අ.පො.ස. (සා/පෙළ) සමත් හෝ අ.පො.ස. (උ /පෙළ) අමතර සුදුසුකමක් ලෙස සැලකේ
【~】✪ පළපුරුද්ද අවශ්‍ය නොවේ. ආධුනිකයින් සඳහා ද අයඳුම් කළ හැක. පළපුරුද්ද අමතර සුදුසුකමක් ලෙස සැලකේ.
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
ඔබේ සුදුසුකම් සහ පළපුරුද්ද මත පදනම්ව ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
【~】✪ මාස 3 කට පසු වැටුප් වර්ධක සහ දීමනා රැසක් පිරිනැමේ.
【~】✪ දිනපතා 8.00 සිට 6.00 දක්වා
【~】✪ ඉරිදා නිවාඩු
【~】✪ පෝය දින (අර්ධ නිවාඩු)
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ පහත සඳහන් දුරකථන අංකය හරහා අයදුම් කරන්න.
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 0775218194
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය : lakshansilvalsl@gmail.com
# 📪 𝓐𝓭𝓭𝓻𝓮𝓼𝓼 | ලිපිනය : SILVA HARDWARE , Galle Road, Payagala North, Payagala.