💼 තනතුර : පාරිභෝගික සේවා සහායකයින්
💠 සුදුසුකම් :
【~】✪ වයස 18–35 (තනතුරු අනුව)
【~】✪ පුහුණු හෝ නුපුහුණු අයදුම්කරුවන් යොදා ගනී.
【~】✪ කාන්තා හෝ පිරිමි අයදුම්කරුවන්.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ පාරිභෝගික සේවා කටයුතු සහ සහය.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
අතිකාල දීමනා
නොමිලේ නිළ ඇඳුම්
විකිණුම් දිරි දීමනා
නොමිලේ උදෑසන ආහාර / ආහාර දීමනා
නවාතැන් පහසුකම් (සමහර තනතුරු සඳහා)
වාර්ෂික ප්රසාද දීමනා
අවමංගල්යධාර දීමනා
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
#📳 දුරකථන අංකය :
0763 72 63 64 / 0766 01 35 74 / 0742 19 54 31
# 📧 ඊ-මේල් ලිපිනය :
📪 ලිපිනය :
ප්රධාන කාර්යාලය: නො. 30, සඳතැන්න මාවත, කොස්වත්ත, බත්තරමුල්ල
ශාඛා නගර: කොළඹ, නාරාහේන්පිට, පැලවත්ත, නුගේගොඩ, මහරගම, මාලබේ, කටුබැද්ද, වත්තල, නුවර, One Galle Face කප්පු සංකීර්ණය, Havelock City කප්පු සංකීර්ණය, පොළොන්නරුව.
පොළොන්නරුව වැසියන්ට විශේෂ පණිවිඩය:
ඔබත් පොළොන්නරුව අවට රැකියාවක් සොයනවාද ?
ශ්රී ලංකාවේ සුප්රසිද්ධ සහ ප්රමුඛතම නවීන විලාසිතාගාරයක පොළොන්නරුව ශාඛාවේ සාඩම්බර ස්ථිර සාමාජිකයෙකු වීමට ඔබට අනගි අවස්ථාවක්..!
COOL PLANET / COOLAANET සමඟ එක්වන්න.
ආකර්ශනීය රැකියාවක හිමිකරුවෙකු වීමට දැන්ම අප අමතන්න.
දුරකථන: 0112 8675I (ප්රධාන කාර්යාලය)