# 💼 තනතුර : පාරිභෝගික සේවා සහායක (කාන්තා / පිරිමි) - රත්මලාන
# 💠 සුදුසුකම් :
【~】✪ අ.පො.ස. (සා/පෙළ) පෙනී සිටි අයෙක්
【~】✪ වයස අවුරුදු 18 ත් 26 ත් අතර
# 💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ පාරිභෝගික සේවා කටයුතු සහාය
【~】✪ සිල්ලර වෙළඳාම් ක්ෂේත්රයේ විශිෂ්ටත්වය සඳහා සහාය වීම
# ✅ ප්රතිලාභ :
【~】✪ ඉහළ වැටුප
【~】✪ රැකියාවට අමතර වෘත්තිමය පුහුණුව සමඟ NVQ Level IV සහතිකය
【~】✪ නොමිලේ නවාතැන් පහසුකම්, නිළ ඇඳුම් සහ පාවහන්
【~】✪ අභ්‍යන්තර උසස්වීම් සහ තවත් ප්රතිලාභ රැසක්
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
#📳 දුරකථන අංකය : 077 489 6549
# 📧 ඊ-මේල් ලිපිනය : mohamednaz.jms@keells.com
~ සාර්ථක හෙට දවසකට ඔබ සුදානම් ද? ~
කීල්ස්, ප්රමුඛ පෙළේ සුපිරි වෙළඳසැල් ජාලයක් වන අතර 'දේශයේ ජීවන තත්වය ඉහළ නැංවීම' යන මූලික පරමාර්ථය සපුරා ගැනීමට අපි නිරතුරුවම කැපවෙමු. මෙය ඉටු කරගැනීමට නම්, අප විසින් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම වෙළඳ කණ්ඩායම ගොඩනැගීම අත්‍යවශ්‍ය බව අපි දන්නෙමු. සිල්ලර වෙළදාම් ක්ෂේත්රයේ විශිෂ්ටත්වය කරා ළඟා වීමේ ගමනට සහභාගී වීමට ඔබටත් අවශ්‍ය නම්, ඔබගේ ඒ අභිලාෂයන් ඉටුකර ගැනීමට අපි සහය වන්නෙමු.