💼 තනතුර : පාරිභෝගික සේවා සහායක (Customer Service Assistant) - මහනුවර
සමාගම: කීල්ස් සුපිරි වෙළඳසැල් - ජෝන් කීල්ස් සමූහය
=======================
💠 සුදුසුකම් :
【~】 අ.පො.ස. (සාමාන්‍ය පෙළ) පෙනී සිටි අයෙක් විය යුතුය
【~】 වයස අවුරුදු 18 - 26 අතර
【~】 කාන්තා / පිරිමි අපේක්ෂකයින්
【~】 මනා පෞරුෂය සහ සන්නිවේදන කුසලතා
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】 පාරිභෝගිකයන්ට සේවා සැපයීම සහ මගපෙන්වීම
【~】 පාරිභෝගික ගැටළු සහ පැමිණිලි නිරාකරණය
【~】 නිෂ්පාදන පිළිබඳ තොරතුරු සැපයීම
【~】 වෙළඳසැල් ප්රමිතීන් පවත්වා ගැනීම
✅ ප්රතිලාභ :
【~】 ඉහළ වැටුප් පැකේජය
【~】 රැකියාවට අමතරව NVQ Level IV සහතිකයක් සහිත වෘත්තීය පුහුණුව
【~】 නොමිලේ නවාතැන් පහසුකම්
【~】 නිල ඇඳුම් සහ පාවහන් නොමිලේ
【~】 අභ්‍යන්තර උසස්වීම් අවස්ථා
【~】 තවත් ප්රතිලාභ රැසක්
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුකම් ඇති අයදුම්කරුවන් පහත විද්‍යුත් තැපැල් ලිපිනයට හෝ දුරකථන අංකයට අමතන්න:
#📳 දුරකථන අංකය : 076 768 3972
# 📧 ඊ-මේල් ලිපිනය : roshangu.jms@keells.com
📪 ලිපිනය : කීල්ස් සුපිරි වෙළඳසැල, මහනුවර
සටහන:
සම්මුඛ පරීක්ෂණය සඳහා ජාතික හැඳුනුම්පත සහ අධ්‍යාපන සහතිකපත් රැගෙන එන්න