💠 රැකියා ඇබෑර්තු 💠
ශ්රී ලංකාවේ ප්රමුඛ පෙළේ පොත් අලෙවි ජාලයක් වන සීමාසහිත ඇම්.ඩී.ගුණසේන සහ (පුද්ගලික) සමාගම වසර 113ක සාඩම්බර ඉතිහාසයකට හිමිකම් කියන අතර අප සතුව දිවයින පුරා ශාඛා 14ක් සහ 300කට ආසන්න සේවක පිරිසක් සිටියි.
# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : රියදුරු සහ පාරිභෝගික සේවා සහායක
# ✅ 📌 𝗪𝗼𝗿𝗸𝗶𝗻𝗴 𝗟𝗼𝗰𝗮𝘁𝗶𝗼𝗻 : කුරුණෑගල ශාඛාව (පිරිමි) | මාතර ශාඛාව (ගැහැණු / පිරිමි) | විශාකා ශාඛාව (පිරිමි)
✅ 💠 අපගේ සාර්ථකත්වයේ හදවත වන්නේ පාරිභෝගික සේවා සහායක වන ඔබයි. ඔබ සොයන්නේ රැකියාවක් නොව, වටිනා අනාගතයකි. 💠 ✅
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
අප සොයන්නේ;
【~】✪ 🔹අ.පො.ස. උසස් පෙළ සමත්
【~】✪ 🔹පාරිභෝගික සේවාව හා අලෙවිය පිළිබඳ උනන්දුවක් සහිත
【~】✪ 🔹පොත්හලක හෝ විකුණුම් ක්ෂේත්රයේ වසරක සේවා පළපුරුද්දක්
【~】✪ 🔹වයස අවුරුදු 35ට නොවැඩි
【~】✪ 🔹මනා සන්නිවේදනය සහා අන්තර් පුද්ගල කුසලතා
【~】✪ 🔹මූලික පරිගණක දැනුම සහිත
【~】✪ 🔹රියදුරු බලපත්රය සහිත (කුරුණෑගල, විශාකා ශාඛා පිරිමි අයදුම්කරුවන් සඳහා )
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්රසාද :
තෝරාගත් ඔබට;
【~】✪ 🔹ආකර්ෂණීය වැටුප්
【~】✪ 🔹දිරි දීමනා
【~】✪ 🔹අතිකාල දීමනා
【~】✪ 🔹පැමිණීමේ දීමනා
【~】✪ 🔹වාර්ෂික ප්රසාද දීමනා
ඇතුළු දීමනා රැසක් හිමි වේ.
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
වැඩි විස්තර සඳහා පහත දුරකතන අංක වෙත ඇමතුමක් ලබා දෙන්න.
#📳 📞 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 076 8296 550
#📳 📞 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 076 8296 530
#📳 📞 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 011 2323 126
# 📪 𝓐𝓭𝓭𝓻𝓮𝓼𝓼 | ලිපිනය :
මානව සම්පත් අංශය,
ඇම්.ඩී.ගුණසේන සහ පුද්ගලික සමාගම,
150, මිහිදු මාවත, කොළඹ 12.
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය : careers@mdgunasena.com