💼 තනතුර : පාරිභෝගික සේවා සහායක (කාන්තා/පිරිමි) – කටාන
💠 සුදුසුකම් :
【~】✪ අ.පො.ස. (සා/පෙළ) පෙනී සිටි අයෙක් වීම
【~】✪ වයස අවුරුදු 18 ත් 26 ත් අතර වීම
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ පාරිභෝගිකයන්ට සුහදශීලී සේවාවක් සැපයීම
【~】✪ වෙළඳසැලේ භාණ්ඩ ප්‍රදර්ශනය හා සැකසීම
【~】✪ පාරිභෝගික ගනුදෙනු විධිමත්ව හැසිරවීම
【~】✪ පාරිභෝගික අවශ්‍යතා සහ යෝජනා සටහන් කිරීම
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✪ ඉහළ වැටුප්
✪ රැකියාවට අමතර වෘත්තිමය පුහුණුවක් සමඟ NVQ Level IV සහතිකයක්
✪ නොමිලේ නවාතැන් පහසුකම්
✪ නිළ ඇඳුම් සහ පාවහන්
✪ අභ්‍යන්තර උසස්වීම්
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
වැඩි විස්තර - 0776128343 / 0775305163 / 0763323869
#📳 දුරකථන අංකය : 0776128343 | 0775305163 | 0763323869
# 📧 ඊ-මේල් ලිපිනය : mohamednaz.jms@keells.com