💼 තනතුර : පාරිභෝගික බෙදාහැරීමේ සහකරු (Customer Delivery Agent - Assistant)
ගොතටුව , රත්මලාන සහ කොටුගොඩ
=======================
💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 18-35 අතර විය යුතුය.
【~】✪ අවම අ.පො.ස (සාමාන්‍ය පෙළ) සමත් වීම ප්‍රමාණවත්.
【~】✪ මාර්ග සිතියම් හඳුනාගැනීමේ හැකියාව තිබීම.
【~】✪ හොඳ පාරිභෝගික සේවා කුසලතා තිබීම.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ Cargills Online හි පාරිභෝගික ඇනවුම්, රියදුරු සමග නියමිත ලිපිනයන්ට බෙදාහැරීමේ වගකීම දැරීම.
【~】✪ බෙදාහැරීමේ රථ සූදානම් කිරීම, වාහන පිරිසිදුව තබාගැනීම සහ හොඳ පාරිභෝගික සේවාවක් සැපයීම.
【~】✪ රෙගුලාසි හා ආරක්ෂික ප්‍රමිතීන්ට අනුකූල වීම.
【~】✪ සහාකාර වගකීම් (පාරිභෝගික ඇනවුම් සකස් කිරීම) ඉටු කිරීම.
✅ ප්රතිලාභ :
【~】✪ ඉතා ආකර්ෂණීය වැටුපක්.
【~】✪ කාර්යසාධනය මත දිරිදීමනා.
【~】✪ නවාතැන්, නිල ඇඳුම් සහ ආහාර සපයනු ලැබේ.
【~】✪ කාර්ය මණ්ඩල වට්ටම්.
【~】✪ සතියකට දින දෙකක නිවාඩු.
【~】✪ වෘත්තීය දියුණු අවස්ථා.
【~】✪ වෛද්‍ය රක්ෂණය.
【~】✪ වසරක් සම්පූර්ණ කිරීමෙන් පසු කාර්යසාධනය මත වැටුප් වර්ධක/ප්‍රසාද දීමනාවන් සඳහා සුදුසුකම් ලැබේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, ඔබගේ ජීව දත්ත පහත ඊ-මේල් ලිපිනයට යොමු කරන්න. දැන්ම අයදුම් කරන්න!
📳 දුරකථන අංකය :
Rangana - 076 448 6927
Thakshila - 076 472 4495
📧 ඊ-මේල් ලිපිනය :
thakshila.m@cargillsceylon.com
📪 ලිපිනය :
Cargills Online
දීප්තිමත් අනාගතයක් උදෙසා අප හා එක්වන්න!