රැකියා පුරප්පාඩු / Job Vacancies
දිවයිනේ ප්‍රධානපෙලේ පාර් සල් බෙදා හරින සමාගමක් (Courier Company) වන අප ආයතනයේ ඉහත සඳහන් කළ ශාඛාවේ පහත සඳහන් ඇබෑර් තු ඇත.
පාර් සල් බෙදා හරින නිලධාරීන් ( Delivery Assistant / Courier)
තිබිය යුතු අවම සුදුසුකම්,
01.අදාළ ප්‍රදේශයේ නගර ,ගම් හා පාරවල් පිළිබඳව මනා අවබෝධයක් තිබිය යුතුය.
02.පාර් සල් බෙදාහැරීම පිළිබඳව පෙර පළපුරුද්ද තිබීම අමතරව සුදුසුමක් වේ.
03.ස්මා ර් ට් ජංගම දුරකථනයක් තිබිය යුතුය.
04.වයස අවු. 18ට වැඩි විය යුතුය.
05.වලංගු රියදුරු බලපත්‍රයක් තිබිය යුතුය.
විමසන්න - 076 990 4448 / 076 099 8895
DOMESTIC EXPRESS PVT LTD