පාර අයිනෙන්ම ඉඩමක් ගන්න හිතන් ඉන්න අයට විතරයි! 🛑👇
හොරණ අවටින්, අතුරු පාරවල් අස්සේ රිංගන්නේ නැතුව ප්රධාන පාරකටම මුහුණලා තියෙන ඉඩමක් හොයලා මහන්සිද? 🤦♂️
මෙන්න හොරණ නගරයට කිට්ටුවෙන්ම, 285 (හොරණ - මතුගම) බස් පාරටම මුහුණලා තියෙන සුපිරිම ඉඩමක්. 🛣️
🚌 ගේට්ටුවෙන් එළියට බැස්ස ගමන් බස් එක!
🏡 වටපිටාවත් නිස්කලන්ක.
⚡ නළ ජලය, විදුලිය වගේ හැමදේම ලඟටම තියෙනවා.
📜 ඔප්පු ගැන නම් බයවෙන්න දෙයක්ම නෑ (100% ක් පිරිසිදුයි).
මිල ගණන් ඇවිත් බලලම කතා කරගමු. 🤝
📞 වැඩි විස්තර මෙතනින්: