💎 පානදුර කුරුස හන්දියේ අරුක්ගොඩ පාරේ අගනා
නේවාසික බිම් කොටස් විකිණීමට ඇත.
💎තවත් ඉතිරිව ඇත්තේ බිම් කොටස් හතරක් පමණි..
💎 ඔබත් ඔබේ බිම් කොටස අදම වෙන් කරවා ගන්න.
🎈 සීඝ්රයෙන් දියුණු වන පානදුර නගරයට 3.9km පමණි.
🎈 පානදුර හොරණ පාරට 300 m.
🎈ගැලණිගම අධිවේගී පිවිසුමට 6.5 km.
💎 නල ජලය, විදුලිය සමග පුළුල් මාර්ග.
💎 පර්චස් 10 යේ බිම් කොටස්.
💎 කොන්ක්රීට් කානු පද්ධති.
💎 මූලික ගෙවීම 30% යි. ඉතිරිය බැංකු ණය පහසුකම් සමග........