🏡🔥 පානදුරෙන් වෙල්යායකට මුහුණලා අංගසම්පූර්ණ නිවසක් සමඟ වටිනා ඉඩමක්! 🌿✨
නිස්කලංක පරිසරයක, නගරයේ සියලු පහසුකම් අසලින් ඔබේ සිහින නිවසටත් වටිනා ආයෝජනයකටත් කදිම අවස්ථාවක්!
📍 ස්ථානය: පානදුර
📏 ඉඩම් ප්රමාණය: පර්චස් 23.9
💰 මුළු මිල: ලක්ෂ 340යි
🏡 නිවසේ විශේෂතා:
🛏️ නිදන කාමර 3
🛁 නාන කාමර 2 + සේවක වැසිකිළිය 1
🧹 සේවක කාමරය 1
🍽️ විශාල Pantry & Kitchen
🛋️ පුළුල් Living Room
🚶♂️ නිවස වටා ඇවිදීමේ මාර්ගය
🌾 ඉදිරිපස විශාල වෙල්යායකට මුහුණලා සුන්දර දර්ශනයක්!
🌿 වෙල්යාය අසල දිගු ඇවිදීමේ මාර්ගයට සෘජු ප්රවේශය.
📍 ප්රධාන ස්ථාන වලට ආසන්නයි:
🛣️ ගාලු පාරට 800m
🏦 BOC Super Grade – 550m
⚖️ පානදුර මහේස්ත්රාත් අධිකරණය – 500m
🏖️ පානදුර වෙරළ – 2km
🚉 පානදුර දුම්රිය ස්ථානය – 1.4km
🛣️ Gelanigama Highway Interchange – 11km
✨ පදිංචියට, ආයෝජනයකට හෝ නිස්කලංක ජීවිතයක් ගත කිරීමට සුදුසුම දේපළක්!
📌 Property No: 12756