විශිෂ්ටත්වයෙන් යුතු සහ උසස් ජීවන තත්වයක් දැරිය හැකි මිලකට ලබා ගන්න සිහින මැවූ ඔබ වෙනුවෙන්ම, ගාලු පාරට සහ Lyceum ජාත්‍යන්තර පාසලටත් ඉතා ආසන්නයෙන් ආයෝජනයට මෙන්ම පදිංචියට පානදුර වලාන නගරයෙන් යලි නොලැබෙන අසම සම අවස්ථාව මෙන්න.
පානදුර නගර සභා සීමාවෙන් අඩුම මිලත් සමග අමිල වටිනාකමක් සහිත මේ බිම, හෙට දකින ඔබ අද පැමිණිය යුතුම තැනයි.
පරණ ගාලු පාරට 1 KM
Lyceum International College එකටම 500 M
වලාන ගැමුණු මාවතට මුහුණලා
පානදුර නගරයෙන් පර්චස් 6 සිට බිම් කොටස්
සියලු අනුමැතීන් සහිතයි
නල ජලය සහ තෙකලා විදුලිය
අසම සම සංවර්ධිත බිම් කොටස් 11ක්