පානදුර වෙරළට විනාඩියක දුර 120 m , දුම්රියට නැවතුම්පළට විනාඩි 3 ක දුර 200 m , ටවුන් එකට බස් නැවතුම් පළට විනාඩි 5 ක දුර 450m
පානදුර රෝහලට විනාඩි 5 ක දුර
ප්රධාන පාසල් 4 කට විනාඩි 10 ක දුර
ඉදිරියෙන් අඩි 12 ක සහා පිටුපසින් අඩි දහයක පාර
ව්යාපාරික ස්ථානයකට ඉතා සුදුසුයි....වාහන නැවැත්වීමෙ පහසුකම් ඇත..දෙමහල් නිවසකි, උඩ මහල සහා පහත මහල වෙන වෙනම සාදා ඇත...බාතරූම් දෙකකි...නිරවුල් ඔප්පු... මිල ගනන් සාකච්ඡා කර ගත හැක...දුරකථන ඇමතුමක් දී පැමිනිමට කාරුනික වන්න....