සෟජු කෝණාකාර ඉඩම. දෙපැත්තකින් තාප්ප ගසා ඇත, ජලය බැස යාම සඳහා කානු පද්ධතිය, පුලුල් ප්‍රවිෂ්ට මාර්ගය, පානදුර - හොරණ ප්‍රධාන මාර්ගයට විනාඩි 5 හේ දුර. පානදුර නගරයට කිලෝමීටරයක දුර. පාසල්, සුපිරි වෙළඳ සැල් සහ ආරෝග්‍ය ශාලා වලට ඉක්මනින් ලඟා විය හැකි දුරක පිහිටා ඇත.