පානදුර ප්‍රධාන නගරයට ආසන්නයේ නල්නූරුව ආර්පිකෝ වෙළද සංකීර්ණයට ආසන්නව, වාස්තු විද්‍යාව අනුව නිම කරන ලද අලංකාර දෙමහල් නිවස
පර්චස් 24, නිදන කාමර 3, නානකාමර 3,
වටේට තාප්පය, විදුලි ගේට්ටු, ප්‍රධාන ගාලු පාරට මීටර්.200 දුරින්, සුමංගල ගැහැණු විද්‍යාලයට මීටර් 400 දුරින්, ප්‍රධාන පානදුර නගරයට මීටර් 1000 දුරින්, රජයේ රෝහල්, පෞද්ගලික රෝහල්, ප්‍රධාන ජාත්‍යන්තර පාසැල්, වෙළද සංකීර්ණ, සියලු පහසුකම් සහිතව ගැනුම් කරුවන් පමණක් මිල සාකච්ඡා කරගත හැකිය
මිල. 625/=