පානදුර ප්රධාන නගරයට නගරයට කී.මී.3 දුරින්, පහත මාලයේ වැඩ අවසන් දෙමහල් නිවසක්
පර්චස් 11.5
විසිත්ත කාමර 02,
නානකාමර 02,
විසිත්ත මුළුතැන්ගෙය,
වර්ගය අඩි 1950
වටේ තාප්පය ගේට්ටු,
ජල සම්පාදන ජලය
බණ්ඩාරගම අධිවේගී මාර්ගයට 8 km
නිවසේ සිට ප්රධාන පානදුර හිරණ පාරට 150m,
ලස්සන පරිසරයක් ඇති පදිංචියට සුදුසු දෙමහල් නිවස මිල සාකච්ඡා කරගත හැකිය මිල 170/=