පානදුර නගරයට ආසන්නව පිහිටි ඉඩමක් විකිණීමට ඇත. (ID: PNDR001S)
⛳️ ඉඩමේ ප්රමාණය - පර්චස් 13.7 යි.
⛳️ පර්චස් මිල (සාකච්ඡා කළ හැකිය) - පර්චසයකට ලක්ෂ 16.50 යි.
⛳️ අසල්වැසි ප්රදේශය - හොඳයි.
⛳️ අඩි 20 මාර්ග ප්රවේශය ඇත.
⛳ මෙම ඉඩමේ නිවසක් ඇති අතර, මිල තීරණය කිරීමේදී නිවසේ වටිනාකම නොසලකා හරිනු ලැබේ.
⛳️ නිරවුල් ඔප්පු සහ හිමිකම් ඇත.
⛳️ ආසන්න ස්ථාන වලට දුර -
📍පානදුරට කිලෝමීටර් 2.6 යි.
📍 පොකුණුවිටට කිලෝමීටර් 15 යි.
📍 හොරණට කිලෝමීටර් 18.8 යි.
📍 පිළියන්දලට මිනිත්තු 30 යි.