මූලික ගෙවීම ලක්ෂ 6යි. පානදුර - මාලමුල්ල සියළු නාගරික පහසුකම් සහිත පරිසරයක අගනා බිම් කොටස්.
👉 ඉතිරිය මාස 40කින් ගෙවන්න.
✅ පානදුර නගරයට විනාඩි 5 යි
✅ පානදුර - මාලමුල්ල බස් පාරට ඇවිද යන දුරින්
✅ පානදුර - හොරණ පාරට විනාඩි 5 යි
✅ සුන්දර වෙල් යායකට මුහුණලා ඇති හරිතමය පරිසරය
✅ පහසු ගෙවීම් ක්රම සහිතයි.
නිරවුල් ඔප්පු සහිත පදිංචියට සුදුසු පරිසරය