පානදුර, මාදුපිටියෙන් අගනා දෙමහල් නිවසක් විකිණීමට! 🏡✨
පර්චස් 41.5ක අතිවිශාල ඉඩමක පිහිටි පූර්ණ පහසුකම් සහිත සුපිරි නිවසක්.
💰ලක්ෂ 450/= (දේපල පරීක්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැක )
📍 පිහිටීම: මාදුපිටිය බණ්ඩාරගම ප්රධාන පාරට මුහුණලා.
📏 ප්රමාණය: පර්චස් 41.5 | 2985 SQFT.
නගරයට ඇති දුර:
• පානදුර නගරයට: 2.5 km
• ගැලනිගම අධිවේගී පිවිසුමට: 10 km
නිවස තුළ ඇති අංග:
• කාමර 04 | නාන කාමර 03
• උසස් තත්ත්වයේ ටයිල් ඇල්ලූ බිම්
• අලංකාර ලී සිවිලිම
විශේෂ පහසුකම්:
✅ 5KW Solar System සහ Hot Water පහසුකම්
✅ CCTV ආරක්ෂක පද්ධතිය සහ තාප්පයෙන් වටවූ ආරක්ෂිත භූමිය
✅ පාරවල් 03කින් පිවිසිය හැකි අනගි පහසුව
✅ පලතුරු ගස්වලින් පිරි නිස්කලංක වත්ත
EE - KR - H - 14388