🟢පානදුර හිරණ ප්‍රදේශයේ පිහිටා ඇති සාමකාමී නේවාසික වටපිටාවක ඔබේ සිහින නිවහන ගොඩනඟා ගැනීමට හෝ අනාගත වර්ධනය සඳහා ආයෝජනය කිරීමට අති සුපිරි බිම් කොටස් 3ක්.
🔹හිරණ බස් මාර්ගයේ ප්‍රධාන මාර්ගයට මුහුණලා
🔹Lyceum සහ st Sebastian collage වැනි ජනප්‍රිය පාසල් සමීපයෙන්
🔹රෝහල්, සුපිරි වෙළඳසැල් සහ සාප්පු මධ්‍යස්ථාන ඇතුළු සියලුම නවීන පහසුකම් වලට ආසන්නව.
🔹හොඳින් සංවර්ධනය කරන ලද කොන්ක්‍රීට් මාර්ග.