🟢 කාමර පහයි
🟢 නාන කාමර දෙකයි
🟢 කෑම කන කාමරය
🟢 සාල දෙකයි
🟢 මුළුතැන් ගෙවල් දෙකයි
🟢 බැල්කනිය
🟢 උඩුමහලට පිවිසුම් මාර්ග දෙකයි(ඇතුළතින්
සහ පිටතින්)
🟢 වාහන 2 පාක් කිරීමට ඉඩ කඩ ඇත
🟢 වට තාප්ප
🟢 අඩි 20 පාරට මුහුනලා ඇත
🟢 සම්පුර්ණ ටයිල් කර ඇත
🟢 ලයිසියම් විදුහලට දුර කි මී 2.5
🟢 පානදුරට දුර කි මී 4
🟢 බණ්ඩාරගම කොළඹ පාරට දුර කි මී 1.5
🟢 අධිවේගී මාර්ගයට විනාඩි දහයයි
🟢 පර්චස් දහයයි
🟢 නිවසේ වටිනාකම කෝටි දෙකහමාරක් පමණ
වුවත් විදේශ ගත වීමට නියමිත බැවින්
මිලියන 16.5 දක්වා අඩුකර විකුනනු ලැබේ.
🟢 මෙම නිවස උඩුමහල සහ බිම් මහල
වශයෙන් ඒක දෙකක් ලෙසද පාවිච්චි කල
හැක.