පානදුර ගොරකාන බොල්ගොඩ ගාඩන්ස් නිවාස සංකීර්ණයට අයත් පර්චස් 9.75 ක බිම් කැබල්ලක් විකීනීමට ඇත.
පානදුර නගරයට 6km සහ මොරටුව නගරයට 5km දුරින් පිහිටා ඇත
නල ජලය හා විදුලිය
පුලුල් මාර්ග හා නිරවුල් ඔප්පු
ලයිසියම් ජාත්‍යන්තර පාසලට 5km
නිස්කලංක පරිසරයකින් යුතුයි