🏠 පානදුර, අගනා නේවාසික ඉඩම් විකිණීමට
පදිංචියට ඉතා සුදුසු, සියලු පහසුකම් සහිත පර්චස් 10 බැගින් වූ ඉඩම් කැබලි 3ක් වහාම විකිණීමට ඇත. (Lot11, Lot14, Lot15)
• 📍 පිහිටීම හා ප්‍රවේශය:
o ලීඩ්ස් ජාත්‍යන්තර පාසලට (Leeds School): කි.මී. 1.5 යි (පාසලට විරුද්ධ පැත්තේ - Opposite side).
o පින්වත්ත පොලිසියට: කි.මී. 1 යි.
o ගාලු පාරට (Galle Road): කි.මී. 1.5 යි.
o මාර්ගය: ගාලු පාරේ සිට ඉඩමටම තාර සහ කොන්ක්‍රීට් යෙදූ අඩි 12-15 පුළුල් මාර්ගය.
• 📏 ඉඩමේ ප්‍රමාණය: පර්චස් 10 බැගින් වූ කැබලි 3කි.
• 💰 මිල: පර්චසයක් රු. 590,000/- (මිල ගණන් සාකච්ඡා කරගත හැක).
• 🏦 ණය පහසුකම්: නිරවුල් ඔප්පු සහිත බැවින් බැංකු ණය ලබාගත හැකිය.
• ⚡ පහසුකම්: තෙකලා විදුලිය සහ නල ජලය සහිතයි.
• 🌿 සුවිශේෂී වටිනාකම:
o කිසිදු ස්වභාවික උවදුරක් නොමැති ආරක්ෂිත බිමකි.
o අලුතින් නිවාස ඉදිවන වැදගත්, නිහඬ වටපිටාවකි.
📞 විමසීම්: